Skip to main content

Posts

“ The media’s the most powerful entity on earth. They have the power to make the innocent guilty and to make the guilty innocent, and that’s power. Because they control the minds of the masses.”                                                                                                             - Malcolm -
Recent posts
 

සසල වන සිත

  මෝහිනියක් වුණෙමි සොහොනක් ළග   වෙසෙනා  මගේ පොඩි පුතා රැකගන්නයි දුක්             විදිනා  ඔබ මා දැකලා පසුපස නොබලා                  දුවනා  පොඩි දරුවෙකු දැක ඇයි හිත උණු           නොවෙනා නොදකිමි කිමද ඔබ මා දැක බිය               වන්නේ නැත කරදර මාගෙන් ඔබ හට                     වන්නෙ  මම අසරණයි හැකි නම් පිහිටක්               වෙන්නේ මගෙ පොඩි පුතා ගැන හිතලයි                  වෙහෙසෙන්නේ 

මෙහෙවර ප්‍රකාශය

 නව සහස්‍රයේ අභියෝගයන්ට  කාර්යක්ෂමව හා ඵලදායීව  මුහුණ දිය හැකි  රටට, ජාතියට, ආගමට  ජීවය දෙන්නා වූ ද,  අප සංස්කෘතිය  අනාගත පරපුරට දායක කිරීමට කැපවූද,  විනය ගරුක ,නිර්මාණශීලී,  විශිෂ්ටයන් අතර විශිෂ්ට වූ  කුසලතාවයන්ගෙන් පරිපූර්ණ  පරිසර හිතකාමී, වැඩ ලෝකයට උචිත වනිතාවන්  අපගේ උදාර මෙහෙවරයි.