Skip to main content

සසල වන සිත

 මෝහිනියක් වුණෙමි සොහොනක් ළග   වෙසෙනා 

මගේ පොඩි පුතා රැකගන්නයි දුක්             විදිනා 

ඔබ මා දැකලා පසුපස නොබලා                  දුවනා 

පොඩි දරුවෙකු දැක ඇයි හිත උණු           නොවෙනා


නොදකිමි කිමද ඔබ මා දැක බිය               වන්නේ

නැත කරදර මාගෙන් ඔබ හට                     වන්නෙ 

මම අසරණයි හැකි නම් පිහිටක්               වෙන්නේ

මගෙ පොඩි පුතා ගැන හිතලයි                  වෙහෙසෙන්නේ 







Comments